• Mawbime Sandyawa - මව්බිමේ සන්ධ්‍යාව

ඔබ එන්න

ප්‍රේමයේ මළගමට

සුදෝ සුදු මල් කිණිත්තක් අරන්

හිමවතින් ගෙනා සළුපිළි හැඳන්


ඔබ හිඳින තැන බොහෝ

මව්වරුන් උදා වමනය ඇතී

කිරි සිහින හළුව විසිරී ඇතී


ඔබ හිඳින තැන බොහෝ

ක්‍රෝධයේ වියරු කටහඬ ඇතී

වෛරයේ මුගුරු පැතිරී ඇතී


ඔබ හිඳින තැන බොහෝ

අකුරු ඇද වී හැළුණු

සාමයේ කව් ගීතිකා ඇතී

ආදරේ එක් බිඳක්වත් නැතී

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Mawbime Sandyawa - මව්බිමේ සන්ධ්‍යාව

  • Rs. 600.00


Tags: Mawbime Sandyawa - මව්බිමේ සන්ධ්‍යාව